Published
කියවීමේ කාලය: මිනිත්තු 1
- අයවැය විවාදය නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා දින 23 ක්
- දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 වැනිදා දක්වා - දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 පස්වරු 6ට
- ජනාධිපතිවරයා සිය අයවැය කථාව ආරම්භ කරමින් කියා සිටියේ 'ආර්ථික අස්ථාවරභාවය ගැන කිසිවෙකුත් සැක තබා ගත යුතු' නැති බවයි
- 2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද එහිදී ඔහු කියා සිටියා
- කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 පස්වරු 6ට
කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්නකෙටි වීඩියෝ
කෙටි වීඩියෝ අවසානය