සජීවී වාර්තාව අවසන්, ඔබට ස්තුතියි
ලොව පුරා ලක්ෂ දහසක ජනකායක් නැරඹු හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය පිළිබඳව අඟහරුවාදා දිනය මුළුල්ලේ අප ගෙන ආ සජීවී වාර්තාව මෙයින් අවසන්. බීබීසී සංදේශය කණ්ඩායමේ පළමු සජීවී වාර්තාවයි, මේ.
අප සමඟ රැඳී සිටිමින් සහ අදහස් දක්වමින් ඔබ දැක්වූ සහායට ස්තුතියි.







