සමරිසි ඉරාන් 'මුල්ලා' තුර්කි සමරිසි සත්කාරයේ

වීඩියෝ ශීර්ෂ වැකිය, සමරිසි ඉරාන් 'මුල්ලා' තුර්කි සමරිසි සත්කාරයේ
Published

ඉරානය තුළ සමලිංගික සබඳතා තහනම් අතර එම ක්‍රියාවේ යෙදෙන පුද්ගලයන්ට ෂරියා නීතිය යටතේ මරණ දඬුවම නියම කළ හැක.

ඉරාන ජාතික සමලිංගික මුල්ලාවරයකු වන ටාහා රහසින් සමරිසි විවාහ සංවිධානය කොට ඇති අතර ඔහුට සිය රට අතහැර තුර්කිය වෙත පළා යාමට සිදු වන්නේ ඔහුට මරණ තර්ජන එල්ල වීම හේතුවෙනි.