පොලිස් ලුහුබැඳීම මැද ඉන්ධන පුරවා පලා ගිය සැකකරුවෙක්

වීඩියෝ ශීර්ෂ වැකිය, පොලිස් ලුහුබැඳීම මැද ඉන්ධන පුරවා පලා ගිය සැකකරුවෙක්
Published

පොලිස් ලුහුබැඳීමකින් පලා යමින් සිටින අතරතුර පිරවුම්හලක නවතා ඉන්ධන ලබාගත් රියදුරෙකු පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

මෙල්බන් නුවර ආසන්නයේදී පොලිසියෙන් මිදී පලා යමින් සිටි රියදුරා යෞවන වියේ පසුවන තරුණයකු බවට විශ්වාස කෙරේ.

රියදුරු සමග තවත් මගියකු ද මෝටර් රථය තුළ සිටින අයුරු දැකගත හැක.