කුණාටුවකින් කැළඹුණු සෝචි නගරය
Published
රුසියාවේ සෝචි නගරය හරහා හමා ගිය කුණාටුවක් වෙරළ තීරයට ඇතිකරන බලපෑම වීඩියෝ කැමරාවේ සටහන් වූයේ මේ අයුරින්.
කුණාටුවෙන් දැඩි පීඩා විඳි රුසියාවේ සෝචි 2014 හිම ඔලිම්පික් උළෙල පැවැත්වූ නගරයයි.