නෙත් පිනවූ 2017 උදාව

වීඩියෝ ශීර්ෂ වැකිය, නෙත් පිනවූ 2017 උදාව
Published

2017 නව වසර උදාව සමරමින් ලොව පුරා ප්‍රධාන නගර තුළ ගිනිකෙළි සංදර්ශන පැවැත්විණ.

ලන්ඩනය, නිව්යෝක්, ටෝකියෝ සහ සෙසු නගරවල පැවැත්වුණු එවැනි ගිනිකෙළි සංදර්ශන දැක්වෙන වීඩියෝව ඉහතින් නරඹන්න.