කඳුළු පිරි දෙනෙතින් බිරිඳ පැසසූ ජනපති ඔබාමා

වීඩියෝ ශීර්ෂ වැකිය, කඳුළු පිරි දෙනෙතින් බිරිඳ පැසසූ ජනපති ඔබාමා
Published

ජනාධිපති බරක් ඔබාමා සමුගැනීමේ කතාව පවත්වමින් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා අගය කළේය.

උප ජනාධිපතිවරයා ජෝ බයිඩන් ගේ මිත්‍රත්වය අගය කිරීමට ද ජනාධිපති ඔබාමා එහිදී අමතක නොකළේය.