ෆ්ලොරිඩාවේ යෝධ කිඹුලා

වීඩියෝ ශීර්ෂ වැකිය, කිඹුලෙක්
Published

යෝධ කිඹුලෙකු ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී කැමරා කාචයට හසු විය.

'හම්ප්බැක්' යන සුරතල් නාමයෙන් හඳුන්වනු ලබන කිඹුලා ගේ වීඩියෝ දර්ශන ප්‍රදේශවාසියෙකුවන කිම් ජොයිනර් විසින් සමාජ මාධ්‍ය තුළ පළ කොට තිබිණි.