බසයක් තුළට කඩාවදින 'ඩබල් කැබ්' රථය

වීඩියෝ ශීර්ෂ වැකිය, බසයක් තුළට කඩාවදින 'ඩබල් කැබ්' රථය
Published

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ සරෝකෙස් ප්‍රදේශයේ සිදුවූ ත්‍රාසජනක බස්රථ අනතුරක් cctv කැමරාවක සටහන් වී තිබුනේ මේ අයුරිනි.

අධික වේගයෙන් ඩබල් කැබ් රථය බසය තුළට පදවාගෙන පැමිණි රියදුරු අසූ දෙහැවරිදි වියේ පසු වූවෙකි.

ඩබල් කැබ් රථ රියදුරුට තුවාල සිදු නොවුනත් බස් රථය තුළ ගමන්ගත් මගීන් අට දෙනෙකු අනතුරින් රෝහල්ගත කෙරුණි.