'රජ දිවිල්ල'

වීඩියෝ ශීර්ෂ වැකිය, "රජ දිවිල්ල"
Published

ලන්ඩන් එලිසබත් රැජින ඔලිම්පික් උද්‍යානයේ පැවති මැරතන් පුහුණු වැඩසටහනක්. විලියම්, කේට් කුමර කුමරියන් මෙන්ම හැරී කුමරු කෙටි ධාවන තරගයකට. අයියන්ඩිත්, නෑනන්ඩිත් පරදවමින් හැරී කුමරුට ජය.