අපි ගමට යන්නේ ඉණිමගෙන්

වීඩියෝ ශීර්ෂ වැකිය, චීන
Published

චීනයේ සිචුවෑන් පළාතේ කඳුකර වැසියන් මීටර අටසීයක් උසින් පිහිටි සිය ගම්මානය වෙත ළඟා වූයේ ලී සහ දඬු යොදා ගනිමින් සකස් කරන ලද ඉණිමගක් ආධාරයෙනි.

එහි ඇති අනතුරුදායක තත්වය සැලකිල්ලට ගෙන ගම්මානය වෙත ළඟා වීම සඳහා ලෝහ පඩිපෙළක් ඉදිකිරීමට පළාත් බලධාරීහු කටයුතු කළහ.

Grey line
Grey line

වැඩි විස්තර සඳහා ඉහත දැක්වෙන වීඩියෝ පටය නරඹන්න.