ගුවන් නියමුවෙකුට අකරතැබ්බයක්
Published
මග වැරදුණු ගුවන් හමුදා නියමුවෙක් සිය හෙලිකොප්ටර් යානය මහමග නවතා ට්‍රක් රථ රියදුරෙකුගෙන් නිවැරදි දිශාව අසා ගැනීමේ පුවතක් කසක්ස්තානයෙන් වාර්තා වේ.
නියමුවා මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ ගුවන් පුහුණු අභ්‍යාසයක් අතරතුරදීය.


අධිවේගී මාර්ගය ගමන් ගනිමින් සිටි වෙනත් ට්‍රක් රථ රියදුරෙකු විසින් එම දර්ශන පටිගත කරනු ලැබ තිබේ.

