සම්මුඛ සාකච්ඡාවේ අනාරාධිත අමුත්තන්

වීඩියෝ ශීර්ෂ වැකිය, සම්මුඛ සාකච්ඡාවේ අනාරාධිත අමුත්තන්
Published

දකුණු කොරියාවේ මතුව තිබෙන වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ මහාචාර්ය රොබර්ට් කෙලීට අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ පෑමට සිදු විය.

නමුත් සන්සුන්ව සිය සම්මුඛ සාකච්ඡාව අවසන් කිරීමට ඔහු කටයුතු කළේය.

සබැඳි යොමු: