අතවර මඩින 'ඇන්ටි රෝමියෝ ස්කොඩ්'

වීඩියෝ ශීර්ෂ වැකිය, අතවර මඩින 'ඇන්ටි රෝමියෝ ස්කොඩ්'
Published

මුර සංචාරයේ නිරත කෙරෙන 'ඇන්ටි රෝමියෝ' පොලිස් කණ්ඩායම් නිරන්තරයෙන් පුරුෂයන් පරීක්ෂාවට ලක් කරන අතර ඇතැම්විට ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සිදුකරති.