කොන්ඩමයකට, ගර්භනී මවකගේ දිවි බේරීමට හැකියි

වීඩියෝ ශීර්ෂ වැකිය, කොන්ඩමයකට, ගර්භනී මවකගේ දිවි බේරීමට හැකියි
Published

ලොව පුරා සෑම මිනිත්තු දෙකකට වරක් ගර්භනී හෝ දරු ප්‍රසූතියේ යෙදෙන මවක් මිය යන බව නිල වාර්තා පෙන්වා දෙයි.

දරු ප්‍රසූතියේ සහ ගර්භනී අවස්ථාවේ රුධිර වහනයට ගොදුරුවන මව්වරුන්ගේ දිවි රැක ගැනීම සඳහා කොන්ඩමයක් සහිත ලාභදායි කට්ටලයක් හඳුන්වා දී තිබේ.