ලිංගික හිංසනයට ලක්වූ කතුන් වෙනුවෙන් හඬක්

වීඩියෝ ශීර්ෂ වැකිය, කාන්තා ලිංගික හිංසනය කැමරා ඇසින්
Published

ඡායාරූප ශිල්පිනී එලීසා හැච්ගේ 'Cheer Up Luv' නමැති ව්‍යාපෘතිය ඔස්සේ ලිංගික හිංසනය පිළිබඳ අදහස් දක්වන තරුණියෝ.