ලෙබනනය කේන්ද්‍රගතව නැවත යුද්ධයක් හටගනී ද?
Published
ලෙබනනයේ අගමැති සාද් හරිරි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ඔහුගේ ජීවිතයට ඇති තර්ජන නිසාද? එසේ නැතිනම් යම් කිසි පාර්ශවයක බලකිරීමක් නිසාද?
වැඩි විස්තර සඳහා: සෞදියේ සිටින ලෙබනන් අගමැති "දින කිහිපයක් ඇතුළත" මව්රටට