කොරියානු නායකයින් හමුවූ ඓතිහාසික අවස්ථාව
Published
සාකච්ඡා ආරම්භ වීමට පෙර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 09.30 ට උතුරු කොරියානු නායකයා හමු වූයේ දෙරට අතර ඇති දේශසීමාවේදීය.
දෙරටේ නායකයන් දෙපල සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිහිටි යුද මුක්ත කලාපය බලා යමින් සිටියහ.
වැඩි තොරතුරු: කොරියාව න්‍යෂ්ඨික ආයුධවලින් මුක්ත කිරීමේ එකඟත්වයක්