කැටලෝනියාවේ ස්වයං පාලනය 'අත්හිටුවනවා'

Breaking News
Published

කැටලෝනියාවේ ස්වයං පාලනය අත්හිටුවීමේ ක්‍රියාදාමය ලබන සෙනසුරාදා සිට ආරම්භ කරන බව ස්පාඤ්ඤය මීට මොහොතකට පෙර නිවේදනය කළේය.

ස්පාඤ්ඤය එම පියවර ගනු ලැබ තිබෙන්නේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත් කරන බවට එහි නායකයා තර්ජනය කිරීමෙන් අනතුරුවය.

වැඩි විස්තර ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න.