ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැටලෝනියාවේ ස්වයං පාලනය 'අත්හිටුවනවා'
Published
කැටලෝනියාවේ ස්වයං පාලනය අත්හිටුවීමේ ක්‍රියාදාමය ලබන සෙනසුරාදා සිට ආරම්භ කරන බව ස්පාඤ්ඤය මීට මොහොතකට පෙර නිවේදනය කළේය.
ස්පාඤ්ඤය එම පියවර ගනු ලැබ තිබෙන්නේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත් කරන බවට එහි නායකයා තර්ජනය කිරීමෙන් අනතුරුවය.
වැඩි විස්තර ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න.